ශ්‍රී ලංකා බංගලාදේශ තරගය අතහැර දැමුවාට බංගලි පුහුණු කර අයි.සී.සී යට බැන වදී

0
584
sl vs ban

අයි.සී.සී ය තවත් ලෝක වාර්තාවක් තබයි

සදට මිනිසුන් යවන යුගයක අයි.සී.සී යට ක්‍රිකට් තරගයක් සදහා අමතර දිනයක් ලබා දීමට නොහැකි ඇයි දැයි අසමින් බංගලාදේශ පුහුණු කරු ස්ටීව් රෝඩ්ස් ප්‍රශ්න කර තිබෙනවා. වර්ශාව නිසා පැවැත්වීමට තිබූ තරගය අතහැර දැමීමට සිදුවීම නිසා ඉන්පසු පැවති මාධ්‍ය ප්‍රකාශයෙදී ඔහු මේ බව පවසා ඇත.

 steve rhodes

නමුත් එම අවස්ථාවේ දිමුත් කරුණාරත්න පවසා ඇත්තේ ලෝක කුසලානය යනූ විශාල තරගාවලියක් බැවින් අමතර දවසක් තරගයකට යෙදෙවීම අපහසු විය හැකි බවයි.

එලෙස අමතර දවසක් ලබා දිය හැකිනම් එය ඉතා වටිනා බවද ඔහු කියා තිබුනි. මෙතෙක් කල් පැවති ත්රග වලින් වැඩිම තරග ප්‍රමාණයක් අතහැර දැමුවේ මෙම ලෝක කුසලාන තරගාවලියේ වීම තවත් වාර්තාවකි.

මීට පෙර 1992 හා 2003 ලෝක කුසලාන හීදී තරග දෙක බැගින් අතහැර දැමීමට සිදුව ඇත.

මම මැධය හමුවේදී ශ්‍රි ලංකා කණ්ඩායම් නායක දිමුත් කරුණාරත්න පැවසුවේ ඉතුරි ත්‍රග ජයග්‍රහණ්‍ය කර ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට ඒමට තම කණ්ඩායම හොද මානසිකත්වයකින් සිටින බවය.

වර්ශාව නිසා තරගය අතහැර දැමූ නිසා ඒ සම්බන්ධව සමාජ ජාලා මාධ්‍ය තුල පලවූ ඡායාරූප පෙලක් පහතින්…

icc worldcup
icc worldcup

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here