මාලිංග අද තරගයෙන් පසු නැවතත් ලංකාවට

0
124
malinga back to sri lanka
Loading...

ලසිත් මාලිංගට පවුලේ ආදාහන කටයුතක් හේතුවෙන් දිවයිනට පැමිනීමට සිදුව ඇති බව ආරන්චි මාර්ග පවසයි.
එම නිසා ඔහු අද ත්රගයෙන් පසු දිවයිනට පැමිනීමට නියමිත්ව ඇත. ඔහුගේ බිරිදගේ මවගේ වියෝවීම හේතුවෙන් ඔහුට මෙසේ දිවයිනට පැමීනීමට සිදුව ඇත. කෙසේ නමුත් ඔහු අදාහන‍යෙන් පසු නැවතත් එංගලන්තයට පැමින කණ්ඩායම හා ත්‍රරග්‍යට එක්වීමට සැලසුම් කර ඇත.

තරගයට වර්ෂාවෙන් බාධා?

කාඩිෆ් ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විණි. බ්‍රහස්පතින්දා දිනයේ ද බ්‍රිස්ටල් ක්‍රීඩාංගණයට අවස්ථා කිහිපයකදී වැසි ඇද හැළුණු නමුත් ඒ හේතුවෙන් පුහුණුවීම්වලට එතරම් බලපෑමක් එල්ල නොවීය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුනාරත්න වැඩි දුරටත් කියා සිටියේ,

Dimuth karunarathne

“ඇත්තට ම ගොඩක් අමාරුයි පිතිකරුවෙක් විදිහට වර්ෂාව නිසා තරගයක් නවත්වලා ආපහු පටන් ගන්නකොට, හැබැයි මේ කාලගුණය කාටත් හරියට ම කියන්න බැහැ. හොඳින් තියෙනවා ආයේ දන්නෙ ම නැතුව වහිනවා. ඒකත් ලොකු අභියෝගයක්,” කුසල් ජනිත් පෙරේරා පැවසීය.

“සමහර දවස් තියෙනවා හොඳින් ක්‍රීඩා කරන්න බැරි. මම විශ්වාස කරනවා ඔවුන් තුන් දෙනා ම පාකිස්තාන තරගයේදී ලකුණු අතරට ඒවි කියලා,” යනුවෙනි.

තරගයට බොහෝ දුරට වේග පන්දු යවන්නෙකු වෙනුවට ජීවන් මෙන්ඩිස් කණ්ඩායමට කැඳවීමට ඉඩ තිබෙන බව පැවසූ නායක දිමුත් කරුණාරත්න සිකුරාදා තණතීරුව පිතිකරුවන්ට වාසිදායක එකක් ලෙස පෙනෙන්නට ඇති බව ද කියා සිටියේය.

මෙම ක්‍රීඩා පිටිය පිතිකරුවන්ට වාසිදායක පිටියක් ලෙස සැලකෙන අතර පසුගිය මැයි මාසයේදී එංගලන්තය සහ පාකිස්තානය අතර එහි පැවති එක්දින තරගයේදී එංගලන්තය පාකිස්තානය ලබා ගත් ලකුණු 358 හඹා ගොස් තරගය ජය ගැනීමට සමත් විය.

“කෙලින් ගැහුවොත් හතරේ සීමාව කෙටියි, නමුත් ලකුණු වැඩියෙන් ගහන්න පුළුවන් ද කියල තීරණය වෙන්නේ හෙට යොදා ගන්න තණතිල්ල අනුව තමයි,” ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් කියා සිටියේය.

Kusal perera

“අපේ පිතිකරුවන් හොඳට ක්‍රීඩා කළොත් අපිට හොඳ දෙයක් කරන්න පුළුවන්, මම දන්න දේ මම කරනවා, නොදන්නා දේවල් කරන්නේ නැහැ,” කුසල් ජනිත් කියා සිටියේය.

Loading...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here