රත්ගම වැල්ලේ දඩබ්බරයාගේ එක්දින හා විස්සයි විස්සේ සැණකෙලි

0
182
malinga new

ලසිත් මාලිංග විස්සයි විස්ස තරගවල වැඩිම කඩුලු ලාබියා බවට පත් වෙමින් කඩුලු 100ක් තරග 74ක් තුළදී ලබා ගැනීමට අද දිනයේ සමත් උනා.

ඒ එක්දින පිටියේ මෙන්ම පිට පිට පන්දු 4ක් තුල කඩුලු 4ක් මෙම විස්සයි විස්ස තරගයේදී ලබා ගනිමින් ලෝක වාර්තාවක් තම නම ඉදිරියේ සටහන් කරගනිමිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here