පුරවැසිභාවය නැති කෙනෙක් ජනපති වෙන්නේ කොහොමද

    0
    201
    Loading...

    ගෝඨාභය රාජපක්ෂ මහතා මේ දක්වාත් අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගෙන නැතැයි අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය පවසයි.

    අනුරාධපුරයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

    Loading...

    එක්සත් ජාතික පක්ෂය යනු වැඩපිළිවෙලක් ඇතුව සිටින පක්ෂයක් බවත් ඒ නිසා අපේක්ෂකයා ප්‍රකාශ කිරීමට කිසිදු හදිසියක් නැති බවත් ඒ මහත්මිය ප්‍රකාශ කළේය.

    ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙරට පුරවැසිභාවයවත් නොමැතිව ජනාධිපති වන්නේ කෙසේදැයි ඇය ප්‍රශ්න කර සිටි අතර එය විහිළුවක් බව ඒ මහත්මිය කිසා සිටියාය.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here