fbpx
Tuesday, August 20, 2019
Home Sinhala Gossip

Gossip

ක්‍රීඩා අමාත්‍යවරයා හමුවූ සැනින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගත් තීරණය අවලංගු වූ හැටි

කැනඩාවේ පැවැති ග්ලෝබල් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට තිසර පෙරේරා වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) පනවා තිබු තහනම ඉවත් කරගැනීම...

එජාප ප්‍රභලයින් දෙදෙනෙකු රහසේම ගෝඨාගේ නිවසට යයි.

රනිල් හා සජිත් පාර්ශවයේ දෙදෙනෙක් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට ඔහුගේ නිවසට ගොස් අපහසුතාවයට පත්වූ පුවතක් වාර්තා වෙනවා.

රිෂාඞ් සමඟ 4දෙනෙක් නැවතත් ඇමැති ධුරවල දිවුරති

අමාත්‍ය ධුරවලින් පසුගියදා ඉවත් වූ කැබිනට්, නියෝජ්‍ය සහ රාජ්‍ය ඇමැතිවරු හතරදෙනෙක් යළි එම අමාත්‍යාංශවලම ඊයේ (29 වැනිදා) දිවුරුම් දුන්හ.ජනාධිපති...

මංගලට,චතුරට හා රාජිතට තහනමක්

ගම්පහ පන්සල් තහනම් මංගල සමරවීර අමාත්‍යවරයා රතන හිමිගේ හමුවීමට ගිය අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් පැමිණීම වෛරී හා ජාතිවාදී ගිනිදැල්...

ෆොන් එක දීල බෙසම් ගන්න ඉදපු අයට සුභ ආරංචියක්!

හුවාවි නොසැලෙයි පසුගියදා ලෝක බලවතා ඇමරිකාව විසින් ලොව වැඩිම දුර්කත අලෙවි නියෝජිතයා වන හුවාවි සමගමට සම්බාධක පනවන...

ඩ්‍රෝන කැමරාවක් කඩා වැටී පාසලකට උන හදියක්

හිරි පොකුණ ප්‍රදේශයෙන් මෙම ගැටලුව මතුවී ඇත එම ප්‍රදේශයේ පාසලකට මෙම ඩ්‍රෝන කැමරාව වැටී ඇති බවට ප්‍රදේශය පුරා පැතිර ගිය කටකතාවක් හේතුවෙන්...

කුහකයා ලෙස ඔහු හංවඩු ගැසුවද, සැබෑ කුහකයා ඔබ නොවේද?

ලසිත් මාලිංග යනු ලොව අංක එකේ පන්දු යවන්නෙක් මෙන්ම ලෝකයම හදුනන ජනප්‍රිය ක්‍රීඩකයෙකි මේ නිසා නිරායාසයෙන්ම ඔහු විශාල මුදලක් උපයන ක්‍රීඩකයෙකු ද...

මිලියන හතරේ සල්ලි මල්ල කාටද?

ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය එළඹෙන ලෝක කුසලානය 2019 දී ජයග්රාහකයාට ඩොලර් මිලියන 4 ක් (රු. 704,000,000) ක් පිරිනැමීමට සියලු කටයුතු සූදානම් කර ඇති...