ඊයේ පැවති තරගයේ වීරයා සම්මනය කුඩා දියණියකට

0
325
Loading...

පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර හා බංගලාදේශය හා ශ්‍රී ලංකාව අතර තරගය වර්ශාව නිසා අත් හරිනු ලැබුවා. එම නිසා අද තරගය ක්‍රීඩා කිරීමට ලැබීම ලෝක කුසලාන තරගාවලියේ තරගකාරිත්වය පවත්වා ගැනීමට හේතු වූවා මෙන්ම නරඹන්නන්ගේ උද්යෝගයට ඉහළ දැමීමට ද හේතුවක් විය. කාසියේ වාසිය ජයග්‍රහණය කළ පාකිස්තානු නායක සර්ෆරාස් අහමඩ් පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලබා දුන් අතර ඔවුන් පන්දුවාර 49ක දී සියලු දෙනා දැවී ලකුණු 307ක් වාර්තා කරන ලදි.

Australia man of the match

මෙහි දී නායක ඒරන් ෆින්ච් හා ඩේවිඩ් වෝනර් පළමු කඩුල්ලට ලකුණු 146ක් එක් කළේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට විශාල ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමේ අඩිතාලම සකස් කරමිනි. ඊට පාකිස්තානු පන්දු රකින්නන්ගෙන් ද විශාල සහයක් හිමි වූයේ ඔවුන් වෙත ලැබුණු උඩ පන්දු කිහිපයක්ම ගිලිහී යාම හේතුවෙනි.

Loading...

ඊයේ(12) ඔස්ට්‍රේලියා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැති ලෝක කුසලාන තරගයේ ජයග්‍රහණය වාර්තා කිරීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය. මෙම තරගයේදී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ශතකයක් රැස්කිරීමට ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් සමත්වූයේය.

Australia man of the match

ඒ හේතුවෙන් තරගයේ වීරයා සම්මානයද ඔහු හිමිකරගත්තේය. කෙසේ වෙතත් තමන්ට හිමිවූ තරගයේ විරයා සම්මානය එම තරගය නැරඹීමට පැමිණි කුඩා ඔස්ට්‍රේලියානු ප්‍රෙක්ෂිකාවකට ලබාදීමට වෝනර් කටයුතු කළේය.

මෙය බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් සිදුවීමක් වූ අතර වෝනර් තම අත්සනද එම තරගයේ වීරයා සම්මානයට යෙදීමට කටයුතු කළේය.

Australia man of the match

එමෙන්ම ඊයේ එරන් ෆින්ච් ලකුනු 87ක් රැස් කරගත් අතර ස්ටාක් කඩුලු 2(43) හා කුමින්ස් 3(33) බැගින් ලබා ගත්තා. පාකිස්තාන කණ්ඩායමේ මොහොම්ඩ් අමීර් තම ප්‍රතම කඩුලු 5(30) ලබා ගැනීමට සමත් උනා. කෙසේ වෙතත් වේගවත් ලකුනු ප්‍රමාණයක් ලබා ගත්තද හ වහාබ් රිආස් දැවී යාමෙන් අනතුරුව තරගය පාකිස්තානයෙන් ගිලිහී ගියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here