හිටපු මහබැංකු අධිපති මෙරටට ගෙන්වා ගැනීමට අදාළ ලිපි ලේඛනවලට ජනපති අත්සන් තබයි

0
233
arjun
Loading...

අර්ජුන්ට වඩා ලොකු මහත්තුරුන්ටත් වැඩ වරදින ලකුණු

මහ බැංකු හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීම සඳහා වන ලිපි ලේඛනවලට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද අත්සන් තබා තිබේ.

Arjun mahendran

සිංගප්පුරු රජය වෙත යොමු කළ යුතු එම ලිපි ලේඛන පිටු 21,000 කින් සමන්විතය. අද එම ලේඛන පරීක්ෂා කළ ජනාධිපතිතුමා ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ඒවා සහතික කරමින් අත්සන් තැබුවේය.

Loading...
maithripala sirisena

මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ නඩුවේ ප්‍රධාන විත්තිකරු වන අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීම සඳහා අදාළ ලේඛන කඩිනමින් විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා සිංගප්පුරු රජයේ බලධාරීන් වෙත යොමු කෙරෙනු ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here