ඇන්ජි හා මෙන්ඩිස් ස්විචස් ඔන් වුනොත් ලෝක කුසලානය අනිවාර්‍යෙන් අපේ

0
255
anjelo and mendis

දිමුත් කුසල් ජනිත් හැරෙන්න මැදපෙල පිතිකරුවන් ගැන විශ්වාස තැබිය හැකිද?

එංගලන්තයේ කාලගුණයත් එක්ක හැම විටම පන්දු යවන ක්‍රිඩකයන්ට උචිත තණතීරු ලැබෙනවා. මේ හේතුව නිසා ඕනෑම පිතිකරුවෙක් පන්දුවට පහර දීමේදී ඉතා විමසිලිමත්ව ක්‍රියාශීලීව පන්දුව තෝරා බේරාගෙන පහර දිය යුතුයි. එංගලන්ත තණතීරු වල සෑමවිටම දෝලනයක් බලාපොරොත්තු විය හැකි ගහන්නන් වාලේ ගහලා වැඩක් නෑ පලමු ඕවර 10 දී හොද ලකුණු ප්‍රමාණ්‍යකට යාමට උත්සහා කල යුතුයි. ඒත් සමගම තමාගේ කඩුල්ල රැක ගැනීමටත් ඔවුන් වගකීමකින් යුතුව ලකුණු ලබා ගැනීම කල යුතුයි. කිසි ලෙසකම කිසිදු ත‍රගයක් සුලුවෙන් තකල හරියන්නේ නෑ මොකද මේක පාසල් ක්‍රිකට් තරගා වලියක් නෙමෙයි. පලමු ඕවර් 10 කඩුලු 3ක් ලබා දෙනවා කියන්නේ අපි සම්පූරණයෙන්ම අසාර්ථකයි. මුලින් ගහනවනම් අනිවාර්‍යෙන් ලකුණු 300කට යන්න ඕන මොකද දැන් තත්වය වෙනස් එක්දීන තරගාවලියක ලකුනණු 300ක් ලබා ගැනීම ඉතා පහසු කටයුත්තක්.

dhananjaya de silva

අපේ පිතිකරුවන්ගේ එකම දුර්වලතාව අනවශය දුර්වල පහරවල් එල්ල කිරීමට යාමයි. පසුගිය තරගයේ දිමුත් හා කුසල්ගේ හොද ආරම්භයෙන් පස්සේ අපි දැක්කා හොද සම්බන්දතාවක් තිරිමාන්න හා කුසල් ජනිත්ගේ ඒත් අපේ මැදපෙල පිතිකරුවන් අනවශය ලෙස වගකීමකින් තොරවයි ක්‍රීඩා කලේ දුර්වල පිතිකරුවෙක් වුවත් පිටියට පිවිසුනහම වගකීමෙන් ලකුණු රැස්කල යුතුයි.

lahiru

මැතිව්ස්, කුසල්, ධනංජය මේ ක්‍රිඩකයන් ඇයි වගකීමෙන් තොරව ක්‍රිඩා කරන්නේ.?

මෙම ක්‍රිඩකයන් තුන් කට්ටුව හරියට ක්‍රියාත්මක වුනොත් අපිට් ලකුණු 300ක් ලබා ගැනීම මහා ලොකු ලකුණු සංඛයාවක් නෙමෙයි. මෙම ක්‍රිඩකයන් තිදෙනා අනිවාරෙන්ම ලකුණු අතරට පැමිනිය යුතුයි. මැතිව්ස්ට මෙහිදී විශේෂ අභියෝගයක් තිබෙනවා මොකද ඔහුට හැකීයාව තියෙනවා ඕනෑම මොහොතක ඕනෑම තණතීරුවක හොදින් ලකුණු රැස් කිරීමට පීඩනයක් ඇති අවස්තාවක හොදින් ක්‍රිඩා කිරීමට ඔහුට හැකියි.

fealding

ක්‍රිඩකයන්ට නරක කාල හොද කාල එනවා නමුත් මේහිදී ඒවා අදාල වෙන්නේ නෑ ඔවුන් ක්‍රිඩා කරන්නේ රට වෙනුවෙන් ඇන්ජි කුසල් කියන්නේ කණ්ඩායමේ කොදු නාරටිය මට හොද විශ්වාසයක් තියෙනවා ඔවුන් අනිවාරෙන් ලකුනු අතරට එනවා ඕස්ට්‍රේලියා තරගයේදී ඔවුන්ගේ දක්ෂතා අපට දැක ගත හැකි වෙයි. දිමුත් හා කුසල් හොද ආරම්භයක් ලබා දී තිරිමාන්නගේ හොද ඉනිමක් ගොඩ නැගුනොත් ඉන් පසු ඇන්ජි හා මෙන්ඩිස් සාර්ථක වුනොත් තවත් කණ්ඩායමකට ලංකාව හා ක්‍රිඩා කිරීම හීනයක්ම පම්ණක් වනවා නොඅනුමානයි.

පන්දු යවන්නන් ගැන කතාකලොත්?

නුවන් ප්‍රදීප් තමා මේ තරගාවලියේ අපේ තුරුම්පුව. ඔහු මේ ත්ර්ගාවලියේ ලොකු දෙයක් කරයි. ඔහු මීළග තරගයට අනිවාරෙන් ක්‍රිඩා කරයි. ලසිත් මාලිංග කියන්නේ ඕනෑම තණතීරුවකට එක් ක්ෂණයකින් අනුවර්තනය වී පන්දු යැවිය හැකි ක්‍රිඩකයෙක්. මුලින්ම හොද දෝලනයකින් යුත් පන්දු මාලින්ග නුවන් හා සුරන්ග එක් වී යවා කඩුලු ලබා ගතහොත් පසුපෙල පන්දු යවන ක්‍රිඩකයන්ට තිසර හා ඉසුරු උදාන මගින් හොද පීඩනයක් පිතිකරුවන්ට එල්ල කල හැකි. මේ ඉන්නේ අපිට ඉන්න හොදම පන්දු යවන්නන් ටික මොවුන් එක්ක අපිට ලොකු ගමනක් තියෙනවා.

Hathurusinghe

අනිත් කාරණාව කුසල් හා ඇන්ජි අනිවාර්‍යෙන් සාර්තක විය යුතුයි ඔවුන් තමා මෙම තර්ගාවලියේ තීරණාත්මක සාධකය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here